මං හිතන්නෙ එතුමාට උසාවි යන්න නම් බැරිවෙයි – රනිල් බලන්න ගිය මරික්කාර් කියපු කතාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය අනුව ඔහුට අද (26) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වනු ඇතැයි තමන් සිතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“මම දැන් හිටපු ජනාධිපතිතුමාව බැලුවා. මං හිතන්නෙ එතුමාට හෙට (26) උසාවි යන්න නම් බැරිවෙයි එතුමාගෙ සෞඛ්‍ය තත්වය නිසා. නමුත් නීතීඥ මහත්වරු ඉදිරිපත් වේවි”

“මම එතුමාගෙ සැප දුක් බලන්න ගියෙ. දේශපාලනය කතා කළේ නෑ”

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහා කොළඹ ජාතික රෝහලට යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...