ප්‍රියන්ත කොඩිප්පිලිගේ “සිංදු ඇහෙන කවි පොතක්” එළිදැක්වීම 02 වනදා

0
566

සටහන – රුවන් නෙළුගොල්ල

මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි විසින් රචිත නවතම කාව්‍ය සංග්‍රහය වන “සිංදු ඇහෙන කවි පොතක්” කෘතිය එළිදැක්වීම 2025 සැප්තැම්බර් 02 වනදා කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) මිහිලක මැදුර පරිශ්‍රයේදී සිදුකෙරේ.

මෙම අවස්ථාවට ප්‍රවීන ගීත රචකයින් වන සමන් අතාවුදහෙට්ටි සහ කැළුම් ශ්‍රීමාල් ද එක්වීමට නියමිත ය.

මීට සහභාගී වන මෙන් ගීතවලට හිතැති සියලුම දෙනාට ප්‍රියන්ත කොඩිප්පිලි ආරාධනා කර සිටී.