මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරක් : අයෙක් මරුට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 කොළඹ LNW :

මධ්‍යම අධිවේගී මාර්ගයේ 91ක් වන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, අද උදෑසන ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ...

සාවාරු ගං ඉවුරෙන් හමු වූ අත්බෝම්බ සහ උණ්ඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : අද (04)දින කින්නියා...

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...