එජාපයේ ප්‍රබලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ??

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු මේ සතිය තුළ අත් අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

මූල්‍ය වංචා සිද්ධි දෙකක් සම්බන්ධයෙන් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සිදුකෙරෙමින් පවතින බව සඳහන්.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය අගෝස්තු 22 වනදා අත් අඩංගුවට ගැනුනු අතර පසුව ඇප මත නිදහස් කරන ලදී.