ධම්මික පෙරේරාත් අත්හදා බලමු!

Date:

ධම්මික පෙරේරා ඉදිරියේ දී රාජ්‍ය පාලනයට සම්බන්ධ වන විට රටේ මිනිස්සු පාරිභෝගිකයන් පිරිසක් (Customers ) හැටියට දකින්න ඇති ඉඩකඩ කොහොමත් වැඩියි. බොහෝ දියුණු රටවල රජයෙන් සේවාවක් ලබා ගන්නා සියල්ලන් දකින්නේ ඒ විදියට. රෝගියා පවා කස්ටමර් කෙනෙක්.

මේක ඉතා විශාල ප්‍රශ්නයක් ලෙස පෙනුණත් රටට ඉදිරියට යා හැකි වනු ඇත්තේ එවැනි මගක ගියහොත් පමණි. ධම්මික පෙරේරාගේ ආණ්ඩුකරණ සාර්ථකත්වය රඳා පවතිනු ඇත්තේද ඒ මතයි. තවත් අතකින් ගත් විට ඔහු පාර්ලිමේන්තුවට එන්නේ රටක් ඇස් ඇර බලා සිටින අවස්ථාවක.

පෙරදා මෙන් දැන් කිසිවෙකුට කනෙන් රිංගා යාමටද ඉඩක් නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...