ධීවර සංස්ථාව අනතුරක? (VIDEO)

කොළඹ LNW: වත්මන් රජය විසින් වසා දැමීමට යන ආයතන අතර ධීවර සංස්ථාව ඇති බවට බොහෝ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති පළ වී ඇති අතර එහි සත්‍යතාව පිළිබඳව අද (12) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් විමසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් මීට පෙර උපදේශක කාරක සභාවේ දී පවා සාකච්ජා කළ අවස්ථාවේ අවස්ථාවේ කතානායකවරයා විසින් ‘එය වැරදි පුවතක් බවත් වසා දමන ආයතන ලැයිස්තුවේ ධීවර සංස්ථාව නොමැති’ බවට ප්‍රකාශ කළ බවත් එහිදී විපක්ෂ නායකයා සඳහන් කළේය.

එහෙයින් එදා කථානායකවරයා විසින් උපදේශක කාරක සභාවේ පැවසූ ඒ දේ සත්‍යදැයි කියා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ප්‍රේමදාස මහතා තවදුරටත් ඉල්ලා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...