බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්!

බලංගොඩ, බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂිතයේ ඊයේ (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න අද වන විටත් රක්ෂිතය පුරා පැතිර යමින් පැවති බව වාර්තා වේ.

ප්‍රදේශය පුරා පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් රක්ෂිතය පුරා ගින්න පැතිර යමින් පවතින බවත් ඒ නිසා රක්ෂිතයන්හි අක්කර ගණන් විනාශ වී ඇති බවත්  වාර්තා වේ. 

Theleader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...