රන්දෙවොල බිඳ වැටෙයි : “කුසට සාගිනි හදට සෝගිනි” බයිලාද ? 76 වසරක සාපය තිබිලා තියෙන්නේ අපිට විතරමද ?

Date:

එතකොට “කුසට සාගිනි හදට සෝගිනි” වගේ විමුක්ති ගී සිරිමගෙ හඳෙන් හාල් වගේ තවත් බයිලයක්ද ?

ඊළගට හැත්තෑවසරක සාපය තිබිලා තියෙන්නෙත් අපිට විතරමද ..?

පාලකයෝ පෝසත් ජනතාව දුප්පත් කතා ඒවා සදාකාලිකද ?

පුද්ගලික ජීවිතය අතහැර පක්ෂය වෙනුවෙන් කැපකළ පක්ෂයේ පැරණි පූර්ණකාලීන සරළ දිවි පැවැත්ම ප්‍රාග්ධනයේ අයිස්වතුරට වැටී දියවිණිද …?

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...