දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

Date:

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ සතේ නැතිව, නාවර පෙරාගෙන, බඩට නොකා දේශපාලනය කරන්ට ඕන කියලා මම කියන්නෙ නෑ.

හැබැයි උඹලා ඇත්ත ජීවිතයේදී මිලියන ගනන් උපයන ගමන් එළියට සල්ලි අල්ලන්නෙවත් නැති ශ්‍රමණ ජීවිතයක් ගතකරනව වාගේ බොරු ජීවිත මවලා පෙන්නන්ට එපා.. ඒක වංචාවක්..

උඹල පුද්ගලිකව රුපියල් මිලියන ගණනින් ඉහල ආදායමක් ලබන ගමන්, බිමේ අමාරුවෙන් ගොවිතැන් බතක් කරලා ජීවත්වෙන පහල සාමාජිකයගේ හාල් කිලෝ එකට, කෙහෙල් කැනට, බන්ඩක්ක කරල් ටිකට කෙළින්ට එපා.. ඒක හරි කැතයි මල්ලි..

උන් අමාරුවෙන් එකතු බෙකතු කරලා දෙන දාහෙන් දෙදහෙන් උඹලා උඹලාගේ වාහනවලට තෙල් ගහගන්න එපා.. හරිනම් උඹලයි උන්ට එනකොට දාහ දෙදහ දීලා එන්ට ඕන..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...