ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

Date:

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද (17) ආරම්භ විය.

ඉන්ධන, ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාව මියගිය අන්දමේ අර්බුදයක් යළි ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බවට සහතික කරමින් බලශක්ති ක්ෂේත්‍රයේ ස්වාධිපත්‍යය ආරක්ෂා කර ගනිමින් ආර්ථික ස්වාධිපත්‍යය ළඟා කර ගැනීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත්, එම ප්‍රගතිශිලී පරිවර්තනය වෙනුවෙන් සියලු ජනතා‍වගේ සහාය අපේක්ෂා කරන බවත් එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...