”රනිල්,රනිල් ඔයත් ෆේල්.ඩීල් දාලා රටම ෆේල්” – අදානි සමාගමට විදුලි ව්‍යාපෘති දීමට එරෙහිව විරෝධතා (VIDEO)

Date:

සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නීත්‍යානුකූල නොවන අන්දමින් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට විරෝධය පළකරමින් තරුණයින් හා සිවිල් ක්‍රියාරිකයින් පිරිසක් අද (16) බම්බලපිටිය මංසන්ධියේ උද්ඝෝෂණයක නිරත විය.

රාජපක්ෂවරු පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ ද මේ වන විට අසමත් වී සිටින බවටයි විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ.

දූෂිත ගිවිසුම් හරහා රටේ සම්පත් කොල්ලකමින් සිටින බවට ඔවුන් චෝදනා කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...