ඉන්ධන මිල එකසිය ගාණකින් ඉහළ යන ලකුණු – වෘත්තීය සමිති අනතුරු අඟවයි

Date:

යළිත් ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

ජුනි 24 වැනිදා සිට මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති බවත්, එම මිල සංශෝධනයට අනුව පෙට්‍රල් මෙන්ම ඩීසල්ද ලීටරයක මිල රුපියල් 500 ඉක්මවා යනු ඇති බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

වර්තමානයේදී දැඩි ඉන්ධන හිගයක් රටතුළ මතුව තිබෙන්නේ මිල ඉහළ දැමීමේ පෙර සූදානමක් ලෙස බවද ආනන්ද පාලිත මහතා සඳහන් කරනවා. මිල ඉහළ දැමීම ක්‍රියාත්මක වනතෙක් ඉන්ධන බෙදාහැරීම විධිමත් නොවනු ඇති බවද ඔහු පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...