චම්පිකගේ නඩුව 27 ට කල් යයි

Date:

අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා හමුවේ නඩුව කැඳවා තිබූ අතර ලබන 27 වැනිදා දක්වා නඩුව කල්තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

නඩුවේ මූලික විරෝධතා පිළිබඳ ලිඛිත දේශන එදිනට ඉදිරිපත් කර ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...