15 හැවිරිදි ටාෂියා ලොව 42 වැන්නිය පරාජය කරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 22, කොළඹ LNW:

ඇමෙරිකානු මේස පන්දු ක්‍රීඩාවේ මතු බලාපොරොත්තු සහිත ක්‍රීඩිකාවක් ලෙස හඳුන්වන 15 හැවිරිදි ශ්‍රී ලංකා සම්භවයක් ඇති ටාෂියා පියදාස මේජර් ලීග් ටේබල් ටෙනිස් තරගයේදී ලොව අංක 42 ට ශ්‍රේණිගතව සිටින මින්හුයනග් ජී පරාජයට පත් කරන්නට සමත් වෙනවා.ඔස්ට්‍රේලියාව නියෝජනය කරන 38 හැවිරිදි පළපුරුදු ක්‍රීඩිකාවක වන මින්හුයන්ග් ජී එම තරගයේදී ටාෂියා අතින් පරාජයට පත් වන්නේ වට 3-0 ක් ලෙස වීම කැපී පෙනෙනවා.එම තරගයේ ලකුණු තත්ත්වය දැක් වුණේ 11 – 5,11 – 6 සහ 11 – 7 ක් ලෙස යි.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...

අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් !

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන...