මිද්දෙණියේ ඉඩමකින් අද සොයා ගත් දේ..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW :

මිද්දෙණියේ ඉඩමකින් සම්පත් මනම්පේරී විසින් වළ දැමූ බව කියන රන් පැහැති ටී 56 මැගසින් එකක්, උණ්ඩ 115ක්, අත්බෝම්බයක් සහ පිස්තෝලයක් සොයාගෙන තිබෙන බව වාර්තාවේ.

පොලිසිය සඳහන් කර සිටියේ  , ඒ අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්ගෙන් හා සම්පත් මනම්පේරිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...