මුල් මාස අට තුළ අපනයන ආදායම වාර්තාගත ලෙස ඉහළට!

Date:

කොළඹ LNW: 2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාව, එක්සත් ජනපද ඩොලර් මිලියන 11,554.32 ක අපනයන ආදායම් උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය හා සසදා බැලීමේ දී 6.61% ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

2025 අගෝස්තු මාසය තුළ පමණක් භාණ්ඩ හා සේවා යන දෙඅංශයෙන්ම ඩොලර් මිලියන 1,607.58 ක අපනයන ආදායම් උපයා ඇති අතර දිරිගන්වනසුළු මෙම වර්ධනය, ශ්‍රී ලංකාව ගෝලීය වෙළදාම හා ඒකාබද්ධ වීමත්, වෙළදපොළ අවස්ථා විවිධාංගීකරණය කර ගනිමින් අපනයන තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට දරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ එහි ප්‍රධාන විධායක නිළධාරී මංගල විජේසිංහ මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...