ජනපතිට 73 යි – අරගලයට දින 73 යි !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. 1949 වසරේ ජුනි 20 වැනිදා උපන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදට වසර 73 ක් සම්පූර්ණ වේ.

මේ අතර ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි බලකරමින්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති ගෝඨාගෝ ගම විරෝධතාවයටද දින 73 ක් සම්පූර්ණ වේ.

අරගලයට දින 73 ක් සම්පූර්ණ වනවිට ජනාධිපති කාර්යාලයට පිවිසෙන පිවිසුම් මාර්ග සියල්ල අවහිර කර ඇති අතර පිවිසුම් සියල්ලේම කූඩාරම් ඉදිකර අරගලකරුවන් එහි රැඳී සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...