බද්දේගම සමූප ඡන්දයේදීත් මාලිමාව බිංදුවට වැටෙයි. සජබ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට තවත් ජයක් !

Date:

බද්දේගම සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත්කරගැනීම සඳහා පැවති නිලවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගෙන තිබේ.

එහිදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුර 07 ම විපක්ෂයේ කණ්ඩායම විසින් දිනාගෙන ඇති අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට එකදු අධ්‍යක්ෂ මණ්ඩල තනතුරක්වත් දිනාගැනීමට හැකිවී නොමැත.

පසුගිය දිනවල උඩුනුවර, ගලගෙදර ඇතුළු තවත් සමූපකාර නිලවරණ කිහිපයකදීම මේ තත්වය දැකගැනීමට ලැබී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...