හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඒ මහතාව මේ වනවිට නිවෙස්ගත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්.
එමෙන්ම ජනවාරි 01 වනදා සිට ඒ මහතාගේ ආශ්‍රිතයින් සියලු දෙනා ද මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇත.
RN