දර්ශනයේ දුගී බව ….

0
275

සෙව්වන්දිගෙයි, මදූෂ්ලගෙයි දැනීමෙන් රටක් දියුනු කරන්ට පුලුවන් කියන්නෙ ඒක සරත්ලගෙ, හේවගේලගෙ දැනීමේ පරිමාව තමා.

හඳුන්ට ඉලොන් මස්ක් ආර්ථික කොල්ලකාරයෙක් වෙන්නෙත් මේ විදියටම තමා. මේ අය සංවර්ධිත රටක් විදියට පරිකල්පනය කරන්නෙ උතුරු කොරියාව වගේ රාජ්‍යයක් ..

ලෝකෙ නිර්ප්‍රභූ ආන්ඩු කියන්නෙ මේ වගේ ඒවා තමා. දර්ශනය හරි හිඟන එකක්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ