ප්‍රසන්නගේ නිවසට පහරදීම; මහාචාර්ය හිමි පොලීසියට බාර වෙයි

Date:

පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇති වූ කළහකාරී සිදුවීම් අතරතුර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ, උඩුගම්පල ප්‍රදේශයේ පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමි පොලීසියට බාර වී තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ධම්මදින්න හිමි අදාල ප්‍රහාරය මෙහෙයවූ බවට ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පොලීෂියට බාර වූ ධම්මදින්න හිමිගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගම්පහ පොලීසිය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...