රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22 , කොළඹ LNW :
2025 අයවැය යටතේ සමාජ ආරක්ෂණය සහ ආබාධිත පුද්ගලයින් සඳහා සහාය උපකරණ දේශීයව නිශ්පාදනය කිරීමේ පහසුකම් පුළුල් කිරීමට යෝජනා කරනු ලැබ ඇත. ඒ අනුව ,රාගම රක්තවේද පුනරුත්ථාපන රෝහල සහ ශ්‍රී ලංකා රෝහල ආශ්‍රිතව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලි. 500ක් වෙන් කර තිබේ.

