විදෙස් රැකියා සඳහා යන අයට පාස්පෝට් කඩිනමින් දෙන්න වෙනම කවුන්ටරයක්

විදෙස් රැකියා සඳහා යාමට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරගෙන ඇති පුද්ගලයින් සඳහා කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා කටයුතු කර තිබේ.

බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ප්‍රධාන කාර්යාලයේ මෙම විශේෂ කවුන්ටරය ස්ථාපිත කර ඇත.

ඒ අනුව අදාළ ලේඛන සහිත අයට සාමාන්‍ය පෝලිමෙහි නොසිට මෙම විශේෂ කවුන්ටරයට ගොස් ඉක්මනින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...