Nikon Comedy Wildlife Awards! එන්න අපි හිනා වෙවී Photos බලමු!

Date:

සටහන – පුලී

ඔක්තෝම්බර් 30, කොළඹ (LNW): වනජීවී ඡායාරූපකරණය යනු ඡායාරූපකරණයට පමණක් සීමා නොවී පරිසරය තුළ ස්වභාවික ජීවින්ගේ හැසිරීම්, ජීවන රටාවන් හා වාසස්ථාන සටහන් කිරීමේ කලාවක් සහ විද්‍යාවක් එකට එකතු වූ ක්ෂේත්‍රයකි. මෙය සම්මානනීය හා අභියෝගාත්මක ක්ෂේත්‍රයකි, මන්ද ඡායාරූප ශිල්පියෙකුට ඉවසීම සහ ස්වභාවධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය බැවිනි.

වනජීවී ඡායාරූප ශිල්පී බ්‍රෙට් සාල්වාච්ටර් විසින් ටැන්සානියාවේ සෙරෙන්ගෙටි ජාතික වනෝද්‍යානයේ වියළි සමයේදී විවිධාකාරයේ වාද විවාද තම කාචයට ග්‍රහණය කර ගැනීමට සමත් විය.

ඔහු විටෙක, කුසගින්නෙන් පෙළෙන පැටවුන් කිරි ඉල්ලා කෑගසමින් සිටින අයුරු මෙන්ම, ආහාර සහ ජලය අඩුවීම හේතුවෙන් ඔවුන්ගේ මව්වරුන් වෙහෙසට පත්ව සිටින සැටි දැක ගත්තේය. එය ග්‍රහණය කරගත්තා පමණක් නොව ඔහු ඒ පිළිබඳ විග්‍රහයක් ද සිදු කළේ, ඡායාරූපකරණයට එහා ගිය සිතුම් පැතුම් සමුදායකිනි.

මේ අතර ඔහුගේ I Just Can’t Wait to Be King ලෙස නම් කර ඇති රූපය, මෙම වසරේ Nikon Comedy Wildlife Awards හි අවසාන වටයේ ස්ථානයක් ද ලබා ගැනීමට සමත් විය.

මෙම වාර්ෂික තරඟය වනජීවී ඡායාරූපකරණය පමණක් නොව මුවඟට සිනහවක් එක් කිරීමට ද සමත් වෙයි.
ඉඳින් එවැනි ඡායාරූප කිහිපයක් දැන් අපි බලමු!

Lions appear to crack up laughing in Tanzania’s Serengeti National Park

Lions appear to crack up laughing in Tanzania’s Serengeti National Park © Bret Saalwaechter

Now, Which Direction Is My Nest?

Alison Tuck Now, Which Direction Is My Nest
A gannet with its face covered in grass at Bempton Cliffs in the U.K. © Alison Tuck

The Shoulders of Giants 

a frog stands on another frog's back to peek over the rim of a clay pot
A frog stands on another’s back to see over PCV casing on mining land near the Western Australia town of Leonora © Andrew Moritmer

Smile, You’re Being Photographed 

A brown bear showing its teeth playfully
A brown bear grins at the camera in Martinselkonen village, Suomussalmi district, Finland © Valtteri Mulkahainen

Headlock

A bridled guillemot captures another's head in its beak in Norway
A bridled guillemot captures another’s head in its beak in Norway © Warren Price

High Five

A gorilla standing and sticking its foot up in the air
A male gorilla kicks his foot high in the air in Rwanda © Mark Meth Cohn

Flamingone

A flamingo with its head tucked out of view
A flamingo tucks its head out of view on a beach in Aruba © Miles Astray

Fonzies Advertising

A crowned sifaka licks its finger on Nosy Komba island in Madagascar
A crowned sifaka licks its finger in Nosy Komba island in Madagascar © Liliana Luca


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලාව සහ රුධිරය සමඟ පොර බඳිමින් යුධ ඡායාරූපකරණයෙන් පන්නරය ලත් Don McCullin ගේ ශ්‍රේෂ්ඨතම ඡායාරූප!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW): යුධ ඡායාරූප ශිල්පීන්...

සිසු අරගලයේ පහන් තරුව ත්‍රිමා විතාන 37 වන සැමරුම! (PHOTOS)

කොළඹ LNW: ත්‍රිමා 37 වන සැමරුම අද (30) කොළඹ...

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...