වන අලි රිය අනතුරකින් ජැක්සන් ඇන්තනී රෝහලට …

Date:

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් වන අලියකුගේ ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් පසු වන අලියා කැබ් රථය මතට ඇදවැටීමෙන් වාහනයට දැඩි හානි සිදුව ඇත.

ඒ අනුව කැබ් රථයේ ගමන් ගත් ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනා තුවාල ලබා ඇති අතර ඔවුන්ව ප්‍රදේශවාසීන් සහ තලාව පොලිසියේ නිලධාරීන් එක්ව අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...