කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW:

ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක දාබරේ,නිමේෂ් විමුක්ති,ලහිරු සමරකෝන්,තරිඳු රත්නායක,සචිත ජයතිලක සහ අතිරේක ක්‍රීඩකයා ලෙස මොවින් සුබසිංහ හොංකොං සය සාමාජික තරගාවලියට පිටත්ව යාමට පෙර ආගමික ආශිර්වාදය ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදි පැවත්වුණා.


නොවැම්බර් 7 සිට 9 වන දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියේ වත්මන් සූරයින් වන්නේ ශ්‍රී ලංකාවයි.එහිදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ලහිරු මධුශංකටම මෙවර සූරතාවය රැක ගැනීමේ වගකීමත් පවරා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...