තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW :

කැබිතිගොල්ලෑව හඳගල පුරාණ
ගල්ලෙන් විහාරස්ථානයේදී, මරණයට කැපවූ කිරිගව‍යින් 1000ක් නිදහස් කර කිරිගොවීන්ට නොමිලේ බෙදාදීමේ පිංකමක් දී සිදු කර තිබෙන බව සඳහ වේ.

මෙම කිරිගවයන් කැබිතිගොල්ලෑව තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සඳහා බෙදා දෙනු ලැබූ අතර එක් ගවයෙකුගේ වටිනාකම රුපියල්
ලක්ශ 4කට ආසන්න බව පැවසේ.

මෙම පිංකම සඳහා මූල්‍ය දායකත්වය තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවක් වන අවලෝකේතේශ්වර සතුන් ආරක්ශා කිරීමේ
පදනම මගින් දරනු ලැබූ බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...