ශ්‍රී ලංකා ස්වාටි කික් බොක්සිං කණ්ඩායමට රන් පදක්කම් නවයක්

තෙවන වරටත් පැවත් වූ ශ්‍රී ලංකා – පකිස්තාන ස්වාටි කික් බොක්සිං තුරගාවලිය ජූලි 4 වන දින ලාහෝර් නගරයේදී පැවත් විය.එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් නවයක් සහ රිදි පදක්කම් 4 ක් දිනා ගත්හ.නමුත් මෙවර සූරතාවය ශ්‍රී ලංකාවෙන් උදුරා ගනිමින් පකිස්තාන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සුරතාවය දිනා ගන්නට සමත් වූහ.
කන්නසාමි ඩිලක්ෂනී,අබ්දූල් රශීඩ්,ස්වේතා සමරවීර,ලක්ෂානි ලංකා,මළිඳු තිලකරත්න,චලනි වීරසිංහ,ප්‍රාර්ථනා දිසානායක,ලංකා රත්නායක සහ ප්‍රසාද් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා දුන්හ.රිදී පදක්කම්ලාභින් වූයේ තශිණි වීරසිංහ,සිතලි සිතාරා, නයනි ලක්ෂිකා සහ විනුරි දිතාරා යන ක්‍රීඩිකාවන්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...