කැමරාවෙන් කවි ලියන්නට ඉගැන්වූ ලාල් හෑගොඩගේ උපන්දිනය අද!

Date:

කැමරාවෙන් කවි ලියන්නට අපට මගපෙන්වූ ලාල් හෑගොඩ විශිෂ්ටයනන්ගේ උපන් දිනය අදයි.

අපි එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

මේ ඔබ දකින්නේ ලාල් හෑගොඩ ශූරීන් කැමරාවෙන් ලියූ, අප වැනි ආධුනිකයන්ට අදටත් හරිහැටි කියවා ගැනීමට අපහසු වූ අපූරු කවියක්.

මොහාන් හත්නාපිටිය (Facebook)

ප.ලි.

ඡායාරූපයෙන් හොඳම චරිතාපදානය ලිවීම..

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳව ලියවූ හොඳම චරිතාපදානය ලියවූයේ ලාල් හෑගොඩයන් විසින් වන අතර, එය හුදෙක් කාව්‍ය හෝ වාචික රසයෙන් වෙනුවට ඡායාරූපයෙන් ලොවට කියා පෑමට ඔහු සමත් විය.

හෑගොඩයන්ගේ ආභාෂය ලද අපගේ සහෝදර වෙබ් අඩවිය වන රීඩ් ෆොටෝස් හි (ReadPhotos) උපත ද එතනයි..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...