පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කරයි

Date:

රටතුළ පවත්නා අර්බුදකාරී තත්වය හේතුවෙන් සිකුරාදා දක්වා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වසාදමා තිබූ අතර ලබන සඳුදා පාසල් යළි විවෘත කිරීමට නියමිතව තිබිණි.

කෙසේ නමුත් පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව ජූලි 18 වැනිදා යළි පාසල් විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...