මාස කිහිපයකට පෙර අරගලය ආරම්භ වූ අවස්ථාවේ සිට අරගලකරුවන් මර්දනය කිරීම සඳහා කටයුතු කළ ආරක්ෂක අංශ සාමාජිකයන් එකිනෙකා අරගලකරුවන් හා එක්වන ආකාරය අද දහවල් සිට දක්නට ලැබිණි.
මීට සුළු මොහොතකට පෙර වාර්තා වූයේ යුද හමුදා සාමාජිකයන් පිරිසක්ද අරගලකරුවන් හා එක්ව ඇති බවයි.
මීට පෙර පොලිස් නිළධාරියෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයෙකු අරගලකරුවන් හා එක් වූ බව වාර්තා විය.
UN