ජනාධිපති ලේකම් කාර්යාලයත් ජන අණසක යටතට!

Date:

මේ වන විට ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයත් ජනතාව විසින් අත්පත් කරගෙන සිටිනවා.

ගෝල්ෆේස් අරගල බිමේ සිටි ජනතාව ඊට ඇතුල් වී ඇති අතර එහිද විශාල පිරිසක් රැඳී සිටින බව සඳහන්.

ඒ අනුව කොටුව ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය මේ වන විට පවතින්නේ ජන අණසක යටතේයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...