ආරක්ෂක මුරකපොලු,කඳුළු ගෑස් සහ ජල ප්රහාර නොතකා ජනාධිපති මන්දිරයට ඇතුළු වූ ජනතාව තවදුරටත් එහි රැස්ව සිටිනවා.
තවදුරටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි සටන් පාඨ කියමින් අරගලය සක්රීයව තබාගැනීමටයි ඔවුන් කටයුතු කරමින් හිදින්නේ.
ASK