සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟතාවක් – කථානායක වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට සූදානමින්

Date:

මේ වන විට රටේ පවතින තත්ත්වය මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂ නායක රැස්වීමේදී එකනගතාවකට පැමිණ තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම් නිල වශයෙන් නිකුත් කරනු ඇති අතර අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව කථානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමටයි සූදානමින් පසුවන්නේ.

මෙම සියලු කාරණා ඉදිරි පැය කිහිපය තුළ සිදුවනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර ඇත.

Zoom තාක්ෂණය ඔස්සේ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...