*
Tuesday, November 26, 2024
spot_img

Latest Posts

13 නැකතට ජනපති එළියට!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම එළඹෙන 13 වැනිදා ප්‍රකාශයට පත්කරන බව තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

රට තුළ සාමාකාමී තත්ත්වයක බල හුමරුවක් සිදුවිය යුතු වන හෙයින් තවදුරටත් රට තුළ නොසන්සුන්තාවක් ඇතිකළ යුතු නැති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෙසේවෙතත් අද සන්ධ්‍යාව වන විට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම තීරණය කර තිබුණු හෙයින් එම පුවත අප විසින් පළකළ අතර නිල දැනුම් දීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින්නේ ජනාධිපතිවරයාගේ සිය ඉල්ලා අස්වීම ප්‍රථමයෙන් සිදුවූහොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස නිරායාසයෙන් පත්වීම සිදුවන හෙයිනි.

ඒ අනුව එම පත්වීම වැලැක්වීම සඳහා ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ නිල නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan