කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

Aoraki – Mount  නවසීලන්තයේ උසම කඳු මුදුන වන අතර, එම කඳු මුදුන තරණය කිරීමට ගිය කඳු නගින්නන් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක දෙදෙනෙක් එම කදු මුදුනින් පහළට ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බ්ව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


දකුණු ඇල්ප්ස් කඳු මුදුනට ඉහළින් පිහිටි මෙම කඳු මුදුන මීටර් 3,724ක් උසකින් යුක්ත අතර මෙම පිරිසේ සිටි ඉතිරි සාමාජිකයින් දෙදෙනා හෙලිකොප්ටරයක් ආධාරයෙන් මුදාගැනීමට ආපදා අංශ කටයුතු කර ඇත.

මෙම මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු කඳු නැගීමේ මාර්ගෝපදේශකයකු බව ද විදෙස් වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...