ගෙදර ගියත් ධම්මික වැඩ …

Date:

කුරුණෑගල පිහිටි ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය මගින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවය 2022.07.11 වන අද දින සිට ආරම්භ කරන ලදී.

මීට අමතරව, මාතර, මහනුවර හා වවුනියාව යන දිස්ත්‍රික් කාර්යාල වල එක් දින සේවය ලබා දීමේ කටයුතු ආරම්භ කෙරුණේ 2022.07.04 වන දිනදී ය.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ උපදෙස් අනුව මෙම කටයුතු ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කෙරිණි.

මේ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් කළ විමසීමකදී ධම්මික පෙරේරා මහතා පැවසුවේ තමන් අමාත්‍යාංශයේ කටයුතු කළේ පැය 80ක කාලයක් පමණක් බවත් වෙනත් ඇමතිවරයෙක් නම් පැය 800ක් තුළ කරන දෑ තමන්ට එම පැය 80 තුළ ඉටුකිරීමට හැකියාව ලැබුණු බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...