හෙළිදරව්වක් ද සමඟ අගමැතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එම ප්‍රකාශය සමඟ තම නිවසට එල්ල වූ ප්‍රහාරය හා තමා ධුරයෙන් ඉල්ලා අස් වීම පිළිබඳව මාධ්‍ය වාර්තා කළ අන්දම පිළිබඳව හෙළිදරව්වක් ද ඒ මහතා සිදුකර තිබේ.

MIAP