බස්නාහිරට ඇඳිරි නීතිය. දිවයින පුරා හදිසි නීතිය !!

Date:

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව කළහකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින් වහාම අත් අඩංගුවට ගැනීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට අවසර ලබාදී ඇති අතර කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් ප්‍රවාහනය කරන වාහන ද අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වෙත බලය පවරා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: අද (11) පෙරවරුවේදී ජනාධිපති...

එකඟතා ක්‍රියාත්මක නොවීම ගැන GMOA වෙතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා!

කොළඹ LNW:වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි...