ත්‍රිවිධ හමුදාපතිවරුත් ආරක්ෂාව තර කරගනී!

Date:

කොළඹ 07 බෞද්ධලෝක මාවතේ පිහිටා තිබෙන ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ ආරක්ෂා ලේකම්වරයාගේ නිල නිවෙස් වෙත ආරක්ෂාව තර කර තිබේ.

ආරක්ෂා හමුදා යොදවමින් ආරක්ෂාව දැඩි කර තිබෙන අතර කටු කම්බිද යොදා ඇති බව සඳහන්.

මේ මොහොත වන විට යළි අරගලය සක්‍රීය වී තිබෙන අතර මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ද අරගලකරුවන් අතට පත්ව තිබේ.

මේ මොහොත වන විට ජනාධිපතිවරයාද රටින් පිටව ගොස් තිබෙන තත්ත්වයක වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටියද වහාම ඔහුටද ඉල්ලා අස්වන ලෙසයි අරගලකරුවන් අවධාරණය කර සිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...