13 වෙනි පැයෙන් පසු අරගලය තවදුරටත් දැඩි වන ලකුණු!

Date:

ගාලු මුවදොර අරගල භූමියේ මේ වන විට ඉතා විශාල ප්‍රමාණයක් ජනතාවක් අරගලයට සහය දක්වමින් රැඳී සිටින අතර ඔවුන් තවදුරටත් අපේක්ෂාවෙන් සිටින්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ නිල දැනුම් දීම කථානායකවරයා විසින් සිදුකරන තෙක්ය.

ඒ අනුව අද දින 13 වෙනි පැය හෙවත් පස්වරු 01.00න් පසුවද එම නිල නිවේදනය නිකුත් නොවන්නේ නම් අරගලය තවදුරටත් දැඩි කිරීමේ බලපොරොත්තුවෙන් සිටින බවයි එම ස්ථානයේ රැඳී සිටින අප වාර්තාකරු පැවසුවේ.

ජනාධිපතිවරයා මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේද ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දීමෙන් පසු මේ වන විට ජනතාව විසින් අත්පත් කරගෙන සිටින මන්දිර මෙන්ම ලේකම් කාර්යාල ද නැවත භාර දීමට ඔවුන් අපේක්ෂාවෙන් පසුවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...