අරගලකරුවන් අගමැති කාර්යාලයට පිවිසෙයි – පොලිස් හමුදා සියලු බාධක ඉවත් කරයි

Date:

මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබෙනවා. මේ වනවිටත් දහස් ගණන් ජනතාව අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට පිවිස තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයට පිවිසීම වැළැක්වීම සඳහා දැඩි ආරක්ෂක මුරකාවල් යොදා තිබූ නමුත් මේ වනවිට පොලීසිය සහ යුද හමුදාව එම කටයුතුවලින් ඉවත්ව ඇති අතර ජනතාවට නිදහසේ අගමැති කාර්යාලය තුළට පිවිසීමේ අවස්ථාව හිමිව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාෆා හරස් මාර්ගය හරහා රෝගීන් ඉවත් කිරීම ඊශ්‍රායලය අත්හිටුවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් රෆා...

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...