ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විශේෂ ඉල්ලීමක් …

Date:

රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අංශවලට සහාය දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දිනය තුළ ඉල්ලා අස්වන බව කථානායකවරයා විසින් තමන්ට තහවුරු කළ අතර මීළඟ ජනාධිපතිවරයා පත්කර ගන්නා තුරු කාලසීමාවේ ගනු ලබන දේශපාලන තීන්දු සම්බන්ධයෙන් අද පස්වරුවේ කථානායකවරයා සහ පක්ෂ නායකවරුන් විසින් ජනතාවට දැනුම් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව මීළඟ ජනාධිපතිවරයා පත්කරගන්නා තුරු ඉතාමත් සාමකාමීව රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් සහාය දෙන්නැයි සියලුම ශ්‍රී ලංකාවාසී ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...