මුදා ගැනීමේ මෙහෙයුම්: ගුවන් හමුදාවේ ගොඩබිම් මෙහෙයුම්වලින් 870කට වැඩි පිරිසක් මුදාගනී!

කොළඹ LNW:දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම්වලට අමතරව ගොඩබිමින් ක්‍රියාත්මක මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් මුළු දිවයින පුරාම සිදු කෙරෙමින් පවතියි.

එම මෙහෙයුම් සදහා ගුවන් හමුදා කදවුරුවල සේවා පුද්ගලයින් 1666ක් සහභාගි වි ඇති අතර ජල ගැලීම්, කදු නායයෑම්, රොගාතුරව සිටින පිරිස් ප්‍රතිකාර සදහා යොමු කිරීම් සහ ගංවතුරෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් 870 පමණ ප්‍රමාණයක් මුදවාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...