ජනපති ගෝඨාභයට අන්තිමේ සෞදියේ සරණ. සිංගප්පූරුවට පිටත් වෙයි !

ඊයේ අළුයම සිට මාලදිවයිනේ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට මඳ වේලාවකට පෙර සිංගප්පූරුව බලා පිටව ගොස් තිබේ.

ඒ, සෞදි අරාබියානු ගුවන් සේවයකට අයත් විශේෂ ගුවන් යානයකිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි දේශපාලන ගමන් මග අනුව මේවා දෛවයේ සරදම් වශයෙන් හැඳින්වීමට ද පුළුවන.

RN