මහින්ද බැසිල් රටින් පිට යන්නෙ නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි

Date:

හිටප අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනය දක්වා රටින් පිටතට නොයන බව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. ඔවුන් දෙදෙනා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

වත්මන් අර්බුදයට ගෝඨාභය, මහින්ද, බැසිල් යන රාජපක්ෂ සහෝදරයන් ඇතුළු පිරිසක් වගකිව යුතු බැවින් ඔවුන්ට එරෙහිව වහාම පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබිණි.

පෙත්සමේ වගඋත්තකරුවන්ට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නැයි මෝසමක් මාර්ගයෙන් පසුගියදා ඉල්ලා තිබූ අතර එම මෝසමද අද සලකා බැලිණි.

හිටපු මුදල් අමාත්‍ය එස්.ආර්. ආටිගල මහතාද සිය නීතිඥයන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන්නේ හෙට දිනය දක්වා විදෙස්ගත නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...