*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

නැවත දණ ගස්වන්න ඕනේ නම් අපි නැවත එනවා – ආණ්ඩුවට රතු එළි දල්වමින්ම ජනාධිපති මැදුරෙන් අරගලකරුවන් නික්මෙයි ! (VIDEO)

අද (14) පෙරවරුවේ ගෝල්ෆේස් අරගලකරුවන් ප්‍රකාශයට පත් කළ පරිදි පසුගිය 09 වැනි දින අත්පත්කර ගනු ලැබූ ජනාධිපති මන්දිරය යළි රජයට භාරදෙමින් එහි රැඳී සිටි පිරිස ඉන් ඉවත් වීම සිදුවිය.

එම පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුද මෙම පිරිස් විසින්ම සිදුකර තිබුණු අතර ඉන් ඉවත් වීමට පෙර මෙම අරගලයේ ඉදිරිපෙළ කණ්ඩායමක් වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය වෙනුවෙන් එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් ඉතා ද උද්වේගකර මහජන ඇමතීමක්ද සිදුකර න ලදී.

මේ වන විට ජනධිපති ගෝඨාභය රාජපක්ෂව රටින් පිටමන් කිරීමට මෙන්ම ලොව සරණක් නැති තත්ත්වයකට පත් කිරීමට අරගලයට හැකිව තිබෙන අතර ජනතා හඬට කන් නොදෙන්නේ නම් යළි පාලකයන් දණ ගැස්වීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවයි ඔහු අවධාරණය කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan