පොහොට්ටුව විදිහට දැන් තීරණ ගන්න හැකියාවක් නැහැ.සාගර කාරියවසම්ට බැහැ අපිට බලපෑම් කරන්න – දොළවත්ත (VIDEO)

Date:

සාගර කාරියවසම්ට හැමදාමත් පොහොට්ටුවේ සහ තමන්ගේ ලෙටර් හෙඩ් මාරු වන අතර ඔහුට මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා පැවසුවේය.

ඒ, අද (16) පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ ඉන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙතෙක් කිසිම ආකාරයකින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවට තීරණයක් ගෙන නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ මොහොතේ පාට පක්ෂ පිළිබඳව නොව තීරණ ගන්නේ රට වෙනුවෙන් බවා හෙතෙම කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා අනතුරු ඇඟවීම් නොසලකා හැරි ආණ්ඩුව මහජනතාව අමාරුවේ දැමූ හැටි

ඇඩොල්ෆ් විසිනි දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව...

ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : අද (30) පස්වරුවේ...

පවතින ආපදා තත්ත්වය මත විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : පවතින ආපදා තත්ත්වය...