සයිබර් පවුර අපූරු පාඩමකි…නාය ගිය ජීවිත… Date: December 4, 2025 මල් වඩම් නැත..සුදු කොඩිත් නැත.අධික මිලවූ පෙට්ටි නැත.මලබෙර හඬත් නැත..වැළපෙන්නට කෙනෙක් නැත..කුළල් කා ගත් පැළ ඉනි වැටත් නැත..හරියටම මිය ගියාදැයි.විශ්වාසත් නැත..නින්දෙන්ම සුර ලොවට..නිහඬවම එක්ක ගිය.අපූරු පාඩමකි…නාය ගිය ජීවිත… රෂිකා හෙන්නායක TagsLanka News WebSri Lanka Previous articleලෝක ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයිNext articleකොස්ගම පාසලක් අසල වෙඩිතැබීමක්. පුද්ගලයකු තුවාල ලබා රෝහලට ! Share post: FacebookTwitterPinterestWhatsApp Popular ජාතිවාදියෝ කියලා හංවඩු ගහන්න ලෑස්තිවෙන්න එපා: නාමල්ගෙන් ජනපතිට සැර වාග් ප්‍රහාරයක්! Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට! කොත්මලේ පනන්ගම්මන ප්‍රදේශයේ සහ කොත්මලේ මහ පීල්ල ඇළ ගොඩ නැගීමට මහා ශ්‍රම මෙහෙයුමක්! සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි. අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට More like thisRelated ජාතිවාදියෝ කියලා හංවඩු ගහන්න ලෑස්තිවෙන්න එපා: නාමල්ගෙන් ජනපතිට සැර වාග් ප්‍රහාරයක්! Rashika Sandamali - January 18, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : දකුණේ ජනතාව යාපනේ... Yoweri Museveni හත්වන වරටත් උගන්ඩාවේ ජනාධිපති ධුරයට! Rashika Sandamali - January 18, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Yoweri... කොත්මලේ පනන්ගම්මන ප්‍රදේශයේ සහ කොත්මලේ මහ පීල්ල ඇළ ගොඩ නැගීමට මහා ශ්‍රම මෙහෙයුමක්! Rashika Sandamali - January 18, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : ඉකුත්දා සිදු වූ... සත්‍යාගේ ශක්තියෙන් වටිනාම ක්‍රීඩිකාව වෙයි. Rashika Sandamali - January 18, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...