පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලවල පළවන දැන්වීම් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
RN